I made this widget at MyFlashFetish.com.

Wednesday, December 28, 2011

හදටත් නොදැනීම...

ගලා හැලුනි බිඳු
කඳුලු කැට පොඩි,
නෙතට නොදැනීම...
පසු කර ඇවිත්
ගව් ගණන් දුර,
දෙපය නොදැනීම...
ගෙවී ගොස් ඇත
දින සති මාස,
ලොවට නොදැනීම...
හැරදා ගිහිo
මා පෙර ලෙසින්,
හදටත් නොදැනීම...

2 comments:

  1. ගෙවුන කාලය කොතරම්ද නොදැනිම
    තනිව මම නුඹේ ආදරය ලග
    අද හෙටම ආයෙම එවියි සිතමින
    මම මග බලාගෙන නුඹ ආයෙ එන තුරාවට..

    ReplyDelete
  2. harima lassanai dinesh ayya.. bohoma sthuthi..

    ReplyDelete