පෙරුම් පුරාගෙන
සුන්දරයි කියල හිතෙන
දෙයක් ලබාගන්න
දරන වෑයම වගේද
ඒ දුක් සේරම විඳගෙන වුනත්,
හිතපු තරම් එය
සුන්දර නැතිනම්....
ජීවිතේ යම් වටිනා යැයි
හැඟෙන කිසිම දෙයක්
ලේසියෙන් ලබාගන්න බැරිනම්
අමාරුවෙන් ලබාගත්තමවත්
වැඩක් වෙයිද,
වටිනාකම ඒ අයුරින්
නොරැඳේ නම්...
ඇත්ත තමයි අරමුනක් වෙනුවෙන්ම තමන්ගේ ජීවිතේ කැප කරලා . ඒ අරමුන ඉටු උනාට පස්සේ ඒකෙන් සෑහීමක්කට පත්වෙන්න බැරිනම් ....එතකොට ජීවත්වෙන්න තියන ආසාවත් නැතුව යනවා ! ජීවත් වෙන්න අරමුනක් නැතිව යනවා !
ReplyDeleteජයවේවා !
ස්තූතියි අයියා....
ReplyDelete