I made this widget at MyFlashFetish.com.

Saturday, September 3, 2011

ඒ....


මගෙ නෙතු පියවෙන්නෙ නෑ
 ඒ,
සිහිනය ඔබ නිසාම...
සිත එක් තැන් වෙන්නෙ නෑ
ඒ,
සිත ඔබ ළඟ නිසාම...
මුලු ලොව අදහන්නෙ නෑ
ඒ,
අප හමුවුන සොබහව...
මගෙ භය අඩු වෙන්නෙ නෑ
ඒ,
ඔබ මගෙ පණ නිසාම...

2 comments: