මතකයට නගන්නේ අතීතය,පියවරක් තබන්නයි අනාගතයට....
සුවඳ ඉතිරි කරන් යන්න දෙන්න ...
ඇත්තටම ආදරේ කලාම, කොහොමද යන්න දෙන්නෙ...?
කෙනෙක් තමන්ට ඇත්තටම ආදරෙයි කියලා දැනුනනම් ඒ කෙනාව දාලා යන්නේ නෑ කවදාවත්. ඒක මට විශ්වාසයි
ඒත් කොහොමද හඳුන ගන්නෙ සබෑම ආදරේ...?
ඇත්තටම ආදරේ කරන කෙනෙක් අනිත් කෙනාට කවදාවත්ම බොරු කරන්නෙ නෑ
ඇත්ත.. ඒත් වැරදි වැටහීම් තුලින් අපිට ගොඩක් වටිනා දේවල් නැතිවෙලා යනවා...
ආදරය කරනකොට වැරදි වැටහීම් ඇති වෙන්න පුලුවන් ඒත් එවා ලෙසියෙන් නිරාකරණය කරගන්න පුලුවන් හැබැයි ඒ ඇත්තටම වරදි වටහීමක් නම්. ඒත් එක දිගටම වෙන හැම දෙයක්ම වැරදි වැටහීම් කිය කියා බේරෙන්න බෑ. දවසක තෙරුම් යනවා ඇත්ත මොකක්ද කියලා..... එදාට ආදරේ ඉතිරි වෙන්න තියන ඉඩ බොහෝම අඩුයි.
මන් හිතන විදිහට ඇත්තම ආදරයක් නම්, අඩුවෙන්න විදිහක් නෑ.. එන්න එන්නම වැඩි වෙනව මිසක්..'If you truely love someone, you'll frogive the unforgivable.'
not true... ඔයා වැරදි වැටහීමක ඉන්නේ princess. ආදරේ කරන කෙනා හැමදාමත් ඔයාව රවට්ටනවනම් ඔයාට බොරු කියනවනම් , ඔයා අකමැති දේවල්ම කරනවනම් ඒ ආදරේ වැඩිකල් පවතින්නේ නෑ. අපි කවුරුත් රහත් වෙලා නෑ. හැමදාම ඉවසන්න බෑ. ඉවසීමේ සීමාවක් තියනවා.
ඔයා හරි.. ඒත් රහත් වෙලා නෑ කියන්නෙ, රහත් වෙන්න බැරි නිසයි.ඔයාව රැවැට්ටුව කියල හිතන්නෙ ඔයානෙ.ඔයා පිලිගන්නවද කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම ආදරේ කරද්දි, එයාව කවදාවත් දාල යන්නෑ කියලා... හැම දෙයක් ගැනම හොඳට හිතන්න...
සුවඳ ඉතිරි කරන් යන්න දෙන්න ...
ReplyDeleteඇත්තටම ආදරේ කලාම, කොහොමද යන්න දෙන්නෙ...?
ReplyDeleteකෙනෙක් තමන්ට ඇත්තටම ආදරෙයි කියලා දැනුනනම් ඒ කෙනාව දාලා යන්නේ නෑ කවදාවත්. ඒක මට විශ්වාසයි
ReplyDeleteඒත් කොහොමද හඳුන ගන්නෙ සබෑම ආදරේ...?
ReplyDeleteඇත්තටම ආදරේ කරන කෙනෙක් අනිත් කෙනාට කවදාවත්ම බොරු කරන්නෙ නෑ
ReplyDeleteඇත්ත.. ඒත් වැරදි වැටහීම් තුලින් අපිට ගොඩක් වටිනා දේවල් නැතිවෙලා යනවා...
ReplyDeleteආදරය කරනකොට වැරදි වැටහීම් ඇති වෙන්න පුලුවන් ඒත් එවා ලෙසියෙන් නිරාකරණය කරගන්න පුලුවන් හැබැයි ඒ ඇත්තටම වරදි වටහීමක් නම්. ඒත් එක දිගටම වෙන හැම දෙයක්ම වැරදි වැටහීම් කිය කියා බේරෙන්න බෑ. දවසක තෙරුම් යනවා ඇත්ත මොකක්ද කියලා..... එදාට ආදරේ ඉතිරි වෙන්න තියන ඉඩ බොහෝම අඩුයි.
ReplyDeleteමන් හිතන විදිහට ඇත්තම ආදරයක් නම්, අඩුවෙන්න විදිහක් නෑ.. එන්න එන්නම වැඩි වෙනව මිසක්..
ReplyDelete'If you truely love someone, you'll frogive the unforgivable.'
not true... ඔයා වැරදි වැටහීමක ඉන්නේ princess. ආදරේ කරන කෙනා හැමදාමත් ඔයාව රවට්ටනවනම් ඔයාට බොරු කියනවනම් , ඔයා අකමැති දේවල්ම කරනවනම් ඒ ආදරේ වැඩිකල් පවතින්නේ නෑ. අපි කවුරුත් රහත් වෙලා නෑ. හැමදාම ඉවසන්න බෑ. ඉවසීමේ සීමාවක් තියනවා.
ReplyDeleteඔයා හරි.. ඒත් රහත් වෙලා නෑ කියන්නෙ, රහත් වෙන්න බැරි නිසයි.ඔයාව රැවැට්ටුව කියල හිතන්නෙ ඔයානෙ.ඔයා පිලිගන්නවද කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම ආදරේ කරද්දි, එයාව කවදාවත් දාල යන්නෑ කියලා... හැම දෙයක් ගැනම හොඳට හිතන්න...
ReplyDelete