තුෂාරයේ පිනි....
මතකයට නගන්නේ අතීතය,පියවරක් තබන්නයි අනාගතයට....
I made this
widget
at
MyFlashFetish.com
.
Monday, November 8, 2010
ජීවන සිනහව....
දුකකි ජීවිතය,
දැනෙනෙ හැම මොහොතක..
දුක තුලින් ජීවිතය, මා හැරයන මොහොතක,
මට ජීවය දෙන ඔය සිනහව,
සොඳුර...
එපා කෙදිනකවත් නොපා ඉන්න...
ඔබේ පායුග අභියස මා,
මියයන මොහොතට වුව,
ඔය ජීවන සිනහව මා වෙත,
හෙලනු මැන....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment